පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් නිකුත් වීමෙන් සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් මව්පියෝ ඊයේ (18) ලංකාවේ බෝහෝ නගරවලදී සිය විරෝධතාව පළ කළහ.
එමෙන්ම ඊයේ විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව ගත් තීරණයටද ඔවුහු දැඩි අප්‍රසාදය පළ කළහ. විරෝධතාකරුවෝ ඉල්ලා පවසනුයේ විභාගය අවලංගු කර යළි විඝාය පවත්වන ලෙසයි .