ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නා හිමිවරුනට

ජතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ජාතික විධායක සභික කේ ඩී ලාල්කාන්ත මහතා විසින්  මහා නායක හිමිපාණන් වහන්සේලාට පිළිගැන්වීම  සිදු කෙරිණි.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක  , මල්වතු අනූනායක දිඹුල් කුඹුරේ විමලබුද්ධි සහ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක වේඬරුවේ උපාලි යන හිමිපාණන් වහන්සේලා වෙත මෙහිදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීය.

මනුවර දිස්ත්‍රික් සංවිධායක හා මහනුවර සංවිධායක චන්ද්‍රසිරි විජේනායක,මහචාර්ය තිලක් සුබසිංහ.රසායනික විද්‍යා දේශක සිරිමෙවන් අබේසේකර ,ගයාන් කරුණාසේන , විශ්‍රාමික ගුවන් හමුදා බලලත් නිලධාරි සුසන්ත අතුල කුමාර ( විශ්‍රාමික), යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *