LK reports news sinhala

වාහන ආනයන සීමා ඉවත් කිරීම මීට පෙර ගත හැකිව තිබූ තීරණයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මීට පෙර ගත හැකිව තිබූ තීරණයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව විසින් වාහන ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *