අභියාචනාධිකරණයට විනිසුරුවරු හතර දෙනෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරුවරු හතර දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග, ඩී. තොටවත්ත සහ ආර්.ඒ. රණරාජා  සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී. ගොපල්ලව මහත්වරු  අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර සිටිති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට ලැබුණු බලතල ප්‍රකාරව 2024 සැප්තැම්බර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *