ඉලංගෙයි තමිල් අර සු කච්චි පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාවේදී පැවැත්විණ . මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

© 2019-2020 LKReports.com