අනුන් පුම්බන ජනපති අපේක්ෂකයන්ට ගුවන් කාලය නෑ

වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ලබා දෙන නිදහස් ගුවන් කාලය  නොදීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ  38 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

මෙම එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *