ජනපතිවරණයට ඡන්දය දෙන්න 17 140 354ක් සුදුසුකම් ලබති

මෙවර ජනපතිවරණය සඳහා ඡන්දය  ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 1 71 40 354ක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.

දිස්ත්‍රික්කයක් ලෙස වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1 881 129 කි. අඩුම ඡන්ද දායකයන් ප්‍රමාණයක් සිටින්නේ වන්නි දිස්ත්‍රික්ක යෙන් වන අතර ඒම අගය 306 081කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *