පාතාලයට එරෙහිව ප්‍රදේශ කිහිපයක පෝස්ටර්

පාතාලය විනාශකළ යුතු බව දැක්වෙන පෝස්ටර් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අලවා ඇති බව අප වාර්තාකරුවන් පවසයි.

එවැනි පෝස්ටර් දෙමටගොඩ, මහරගම, නුගේගොඩ සහ මාතර ප්‍රදේශවල අලවා තිබූ බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *