ට්‍රම්ප්ට වෙඩි තැබිමක්

ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි වැදිමක් හේතුවෙන් තුවාල ලබා තිබේ. පෙන්සල්වේනියාවේ පැවැති දේශපාලන රැළියකදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

වෙඩි තැබූ පුද්ගලයා ආරක්ෂක අංශයන්හි ප්‍රතිප්‍රහාර හමුවේ ජිවිතක්ෂයට පත්ව තිබේ. මෙම සිදුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි තැබිමෙන් අනතුරුව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මහතා ට්‍රම්ප්ට කථා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *