ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි ඉහලට

2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කීය.

ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *