මෛත්‍රී රට යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇත.

ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *