විදුලිය, ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති ලේකම්වරයා විසින් සඳුදා (18) සිට විදුලිය සහ ඛනිජ තෙල් පහසුකම් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු පහසුකම් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් නිකුත් කර ඇති (2363/02) අති විශේෂ ගැසට් පත්‍රයක සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *