රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් ඝාතනය කරන ලද පුද්ගලයාට ගෞරව දැක්වීම සඳහා ගාලුමුවදොර විරෝධතාකරුවෝ අද සවස අවමංගල්‍ය පෙරහැරකින් අරලියගහ මන්දිරය (අගමැති නිවස) දෙසට ගමන් කළහ.
විරෝධතාකරුවෝ අරලියගහ මන්දිරයේ ගේට්ටු මත රතු ඉසින ලද සුදු කොඩි ද බැඳ සිටියහ.

© 2019-2020 LKReports.com