ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මාර්තු 28 සහ 30 යන දිනවල ද්විපාර්ශ්වික සහ බිම්ස්ටෙක් කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *