ලංකා IOC සමාගම නැවතත් පෙට්‍රල් මිල වැඩි කරයි

ලංකා IOC විසින් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක සිල්ලර විකුණුම් මිල රුපියල් 49කින් ඉහළ දමා තිබේ.

ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත.

නව මිල ගණන්

පෙට්‍රල් 92 : රුපියල් 303
පෙට්‍රල් 95 : රුපියල් 332

Leave a Reply

Your email address will not be published. Required fields are marked *