ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සහායක කාර්යමණ්ඩලයේ අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
අනතුරුව ඔහු නිරෝධායනය වෙත යොමුකර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.