අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇප ලබාදීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.2021-06-16