පාර්ලිමේන්තු අයවැය සම්මත වීම හේතුවෙන් සංවිධානය කරන ලද පාටිය කථානායක නිල නිවසේදී පැවැත්වීමට තීරණය කර ඇත.
මෙම සාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ඇතුලත්ව ඔවින්ගේ පවුල් වලට ආරාධනා කර ඇත. ඒ අනුව 500කට ආසන්න පිරිසක් සම්බන්ධ වන මෙම සාදය කොවිඩ් සෞඛ්‍ය නීති රිති පිළිපදිමින් පවත්වන සාදයක්දැයි ගැටලුවක් පැන නැගී ඇත.


