කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල උපකාරික පංති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දන්වයි.
ඒ මහතා පවසන්නේ හෙට දිනයෙන් ඇරඹෙන පාසැල් නිවාඩුවට නැවත දැනුම් දෙනතුරු සියලු පුද්ගලික හා ජාත්‍යන්තර පාසැල් වලටද ඇතුලත් වන බවයි.