මුදල් වංචා කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ – තලතා අතුකෝරළ

වත්මන් ආණ්ඩුව විසින් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අකමැත්ත දක්වන්නේ ආධාර මුදල් වංචා කිරීමේ අරමුණින් විය හැකි බවත්, මෙම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පත් කර සිටින බලධාරියා ගැන රට තුළ නොයෙකුත් මත ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශකර සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *