Sunday, 22 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සා/පෙළ ප්‍රතිඵල අද සවස

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පසුගිය මාර්තු මස අවසානයේ නිකුත් කිරීමට තිබූ අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී පුජිත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු එය විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි.

ඔබේ අදහස