75 වැනි නිදහස් දින සමරු කාසි සීමිත ප්‍රමාණයක් විකිණීමට…

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණ නොකළ සමරු කාසි සීමිත සංඛ්‍යාවක් 2023.03.09 දින සිට, පළමුව පැමිණෙන අයට පළමුව සේවය කරන පදනම මත පුද්ගලික හැඳුනුම් තොරතුරු ලබාගෙන සීමා කිරීමෙන් පසු එක් කාසියක් රුපියල් 6,000 බැගින් විකිණීමට ඇත. පහත දැක්වෙන මහ බැංකු අලෙවිසැල් වලදී එක් පුද්ගලයෙකුට එක් කාසියකට විකිණීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *