38 ට අඩු කරන්න නැත්නම් පිටරටින් ගේනවා

දේශීය බිත්තර නිශ්පාදකයන් විසින් බිත්තරයක මිල රුපියල් 38/- දක්වා පහත නෙදමන්නේනම් නැවත බිත්තර ආනයනයට කටයුතු කරනබවට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

බිත්තර නිශ්පාදකයින් විසින් විශාල ලාබයක් උපයන බැවින් මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *