Monday, 23 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 98 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

2027 අයවැය දෙවන වර කියවීම පක්ෂව ඡන්ද 157 ක් සහ විපක්ෂව ඡන්ද 60 ක් ලැබෙමින් වැඩි ඡන්ද 98 කින් පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ.

ඡන්ද විමසීම පැවති අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සභාවට නොපැමිණ සිටි බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිත් ජයවීර, නයන වසලතිලක, කාදර් මස්තාන් සහ ජීවන් තොන්ඩමන් යන මහත්වරුන් මෙලෙස නොපැමිණි පිරිස අතර වූහ.

ඔබේ අදහස