20 වෙනි ව්‍යාවස්ථාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අද ශ්‍රේෂ්ඨාධිකරණයට

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ නීතිපතිවරයාගේ ස්ථාවරය අද ශේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 39 ක් ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ විමසා බැලීම පසුගිය 03 දා අවසන් වීමත් සමඟ නීතිපතිවරයා මේ බව අධිකරණයට දැනුම් දුන්නා.

නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *