20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව තවත් සංශෝධන 03ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතට අදාළව තවත් සශෝධන තුනක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටින්නේ මහා සංඝරත්න ඇතුළු පාර්ශව ගණානාවකින් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගෙන තවත් සංශෝධන තුනක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *