ආනයනය කරන ලද මාගරින් සඳහා තිබූ රුපියල් 200ක බද්ද රජය විසින් රුපියල් 600 දක්වා ඉහළ දැමීම හේතුවෙන් පාන් හැර අනෙකුත් මාගරින් යොදා සිදුකරන ද්නෙකුත් බේකරි නිශ්පාදනවල මිල ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී පාන් හැර සියලුම බේකරි නිෂ්පාදන වල මිල ගණන් වැඩි අගයකින් ඉහළ දැමීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.