සිරස මාධ්‍ය ජාලයේ “නිව්ස්ට් ෆස්ට්” ප්‍රවෘත්ති ප්‍රකාශය අනුව ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගමේ, සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි නිලධාරීන්ට එරෙහිව අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වාලමින් MTV පුද්ගලික සමාගමට එරෙහිව පසුගිය නොවැම්බර් 23 කොළඹ දිසා අධිකරණයෙන් පැනවූ වාරණ නියෝගය අද (07) තවදුරටත් දීර්ඝ කෙරිණි.
වාරණය ඉවත් කරවීමට MTV පුද්ගලික සමාගම කොළඹ දිසා අධිකරණයට ඉල්ලීමක් කලද එය නිෂ්ප්‍රභා කරමින් නොවැම්බර් 18 දක්වා දීර්ඝ කළේය.