1,411 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලැබ ඇත

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,411 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛයාව 143,789ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *