Sunday, 15 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

හොර රහසේ දුම්වැටි ගෙන ආ වියට්නාම් ජාතිකයෙක් රේගුවට කොටුවේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

රේගු හරිත මාවත (Green Channel) ඔස්සේ විදේශීය දුම්වැටි කාටන් 60 කට වැඩි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට දැරූ උත්සාහයක් රේගු නිලධාරීන් විසින් ඊයේ (නොවැම්බර් 14) රාත්‍රියේ ව්‍යර්ථ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වියට්නාම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ලක්සල් චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ මෙහෙයුමකදී මෙම වැටලීම සිදු කර ඇත.

ඔබේ අදහස