හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධියේ 07දෙනා යළිත් රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු අනෙක් සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළ විමර්ශනවලදී ඔවුන් අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අදාළ සැකකරුවන් ජනවාරි 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *