වෙඩි වැදුනු හිටපු ප්‍රා.මන්ත්‍රී මරුට

මීගොඩ ප්‍රදේශයේ ඊයේ (12) දහවල් වෙඩිතැබීමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කරන අතර තුර මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව නමැති 47 හැවිරිදි පුද්ගලයෙක්.

පොදුජන එක්සත් පෙරමුණෙ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු  හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වූ ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් සර්වජන බලය පක්ෂයෙන් මැතිවරණට ඉදිරිපත් වුව ද ඔහු තේරි පත් වූයේ නැත.

හිටපු මන්ත්‍රිවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් ආ පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *