ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (25) වතිකානය බලාපිටත්ව ගියේය.
ශ්‍රී ලංකාව සහ ලක්වාසී ජනතාව නියෝජනය කරමින් අමාත්‍යවරයා අවංගල්‍ය පූජෝත්සවයට සහභාගී වීම සදහා , විදේශ කටයුතු අමාත්‍යයවරයා වතිකානයකට ගියේය. .
ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් වතිකානාය බලා පිටත්ව යාමට නියමිතය .