ලංකා IOC විසින් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක සිල්ලර විකුණුම් මිල රුපියල් 49කින් ඉහළ දමා තිබේ.
ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත.
නව මිල ගණන්
පෙට්‍රල් 92 : රුපියල් 303
පෙට්‍රල් 95 : රුපියල් 332

© 2019-2020 LKReports.com