මෙරට ජනගහණයෙන් 60% පූර්ණ එන්නත්කරණයට

මෙරට ජනගහනයෙන් 60%ක් මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරන පරිදි, තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග මේ වනවිට ලැබෙමින් පවතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *