මාස 3ට සංචාරකයින් ලක්ෂ 6 ඉක්මවයි

මාර්තු මසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා  සංචාරකයින්  635,784 මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව 2024 මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමණ තිබේ.

මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *