බිත්තර හා කුකුල් මස් මිල ඉහල යයි.

බිත්තර හා කුකුල් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට බිත්තරයක මිල රුපියල් 32ත් 33ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝව රුපියල් 850ත් 900ත් අතර මිලකටද අලෙවි වෙයි.

ජනතාව පවසනුයේ බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට බිත්තරයක් හෝකැමට නොහැකි තත්වයක් උදාවි ඇති බවය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන කුකුල් මස් හා බිත්තර වෙලදුන් පවසනුයේ කුකුල් කැම මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *