කොවිඩ් ආසාදිතව, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යන තෙක් නිවෙස්වල රඳවා සිටින ආසාදිතයින් සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට කරුණු ලබාගැනීම පහසුකිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් අද සිට ක්‍රියාත්මක කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එවැනි රෝගීන්ගේ පහසුව සඳහා 1390 දුරකථන අංකය ස්ථාපිත කර ඇති බවය.