ගෝල් කණ්ඩායමට තියුණු ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කණ්ඩායම සහ ගෝල් අතර පැවති තරගය අවසාන පන්දුවේදී ජය ගැනීමට ගෝල් කණ්ඩායම සමත්විය.

ලකුණු සටහන 

ජැෆ්නා – 177/7 (20)
පැතුම් නිස්සංක – 51
අවිශ්ක ප්‍රනාන්දු – 59

ගෝල් – 179/5 (20)
ඇලෙක්ස් හේල්ස් 65  

ඒ අනුව මෙම තරගය කඩුලු 5කින් ජය ලැබීමට ගෝල් කණ්ඩායම සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *