කෝප් සභාපති ඉවත් නොකළොත් උපවාසයක්

කෝප් සභාපතිවරයා ඉවත් නොකලොත් උපවාසයක් කරන්නට සිදුවන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෝප් සභාපතිවරයා ඉවත් කරනවාදැයි වහාම ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා සිටි නලින් බණ්ඩාර මහතා එසේ නොකළොත් උපවාසයක් කරන්නට සිදුවන්නේ යැයි ද සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *