කහ කුඩු අද වන විට විශාල මිලකට අලෙවි කල හැකි තරමට අවශ්‍යතාවක් පැන නැගී ඇති අවධියකි බෝට්ටු මගින් හොරෙන් මෙරටට ගෙන ඒමට තරම් එය අවශ්‍යතාවක් බවට පත්ව ඇත.
මේ නිසා ඉන්දියාවේ කල්ලාරු තුඩුවේ සිට සැතපුම් 27ක මුහුදු සීමාවේදී
රුපියල් කෝටියකට අධික කහ තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තුන්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තවද එම යාත්‍රාවේ තිබී කහ කිලෝ 2404 යි ග්‍රෑම් 300 ක් සොයා ගෙන ඇති බව වාර්තාවේ,