ඕස්ට්‍රේලියාවේ දී කොරෝනා ආසාදනය වී ශ්‍රී ලාංකිකයෙකු මරුට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ , ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකාවේ උපන් 52 හැවිරිදි පුද්ගලයෙකු මෙල්බර්න් නුවරදී මිය ගොස් ඇත.

මෙම පුද්ගලයා ඕසේට්‍රේලියාවේ දී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී ඇති අතර මින් පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද සේවය කර ඇති අයෙක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *