උත්සව සමයේ නිරෝධායනය නීති කැඩුවොත් වැඩ වරදී

එළඹෙන උත්සව සමයේදී නිරෝධායන නීති කඩ කරන පිරිස් හදුනා ගැනීමට හා අත්අඩංගුවට ගැනීම සඳහා  පොලිස් නිලධාරීන් සිවිල් ඇදුමෙන් යොදවා කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙවර මේ උදාවන උත්සව සමය වෙනත් කාලවල මෙන් සැමරීමට සොබාදහමේ අවස්ථාවක් දී නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කලේය.

මේ නිසා මෙවර උත්සව සැමරීම සැමවිටම නිවසේ හෝ පවුලේ අයට පමණක් සීමා කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *