ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාට බාර දෙනු ලැබීය.
මේ අවස්ථාවට එම පක්ෂයේ මුජිබර් රහුමාන් ජේසී අලවතුවල සුජිත් සංජය පෙරේරා අජිත් පී පෙරේරා කවින්ද ජයවර්ධන ගයන්ත කරුණාතිලක නලින් බණ්ඩාර ජයමහ සහ අර්චුනා රාමනාදන් යන මන්ත්‍රීවරු සහභාගී වූහ.


