මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි සමග කාසල්රි ජලාශයේ ජලය වාන් දැමිම මේ වන විට ආරම්භවි ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජලය පිටාර මට්ටමට පැමිනිමත් සමග එම ජලාශයේ ජලය වාන් දැමිම ආරම්භවි ඇති බවත්ය.
පවතින වැසි හේතුවෙන් මාඋස්සාකැලේ ජලාශයේ ජල මටිටමද පිටාර මට්ටමට වඩා අඩි 05යි අගල් 03ක් පහලින් පවතින බවත් මේ වන විට මෙම ජලාශවල ජලය ජල විදුලිය සදහා උපරිම ලෙස බාවිතා කිරිමට පියවර ගෙනඇති බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.