හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණයක්

සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා යන දෙදින තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘතව තබන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *