උතුරු පළාතේ හිටපු මහ ඇමති විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් දකුණු ඉන්දිය සිනමා නළු රජිනිකාන්ත් හමුවිය. මෙම හමුවේදී විග්නේශ්වරන් මහතා රාජිනීගේ දේශපාලන සැලසුම් ගැන විමසීය. මීට අමතරව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ දෙමළ ජනයා සම්බන්ධ ගැටලු පිළිඹද කතාබහට ලක්වු අතර ශ්‍රී ලංකාවට පැමිණ එහි සිටින දෙමළ ජනතාව මුණගැසී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරන ලෙස විග්නේශ්වරන් මහතා රජිනීකාන්ත්ට ආරාධනාද කළේය.
2020-01-13