හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන සැත්කම් ප්‍රමාද කිරීමට තීරණය කරයි

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන සැත්කම් ප්‍රමාද කිරීමට තීරණයක් ගෙන තිබේ.

කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය හා හදිසි සැත්කම් සාමාන්‍ය පරිදි සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

හදිසි සැත්කම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් රෝහල්වල හදිසි නොවන සැත්කම් ප්‍රමාද කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *