හන්තාන, මහකන්ද ප්‍රදේශයේ ඊයේ(07) පස්වරුවේ හට ගත් ගින්න පාලනය කර තිබේ.
පයිනස් වගාකර ඇති ප්‍රදේශයක එම ගින්න හටගත් බව මහනුවර ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළ අතර මහනුවර ගිණි නිවිමේ ඒකකය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අදාල ගින්න මැඩපවත්වා තිබේ.
ගින්නෙන් අක්කර භාගයක පමණ භුමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තාවේ.
Just simply desired to stress I am thrilled that i happened on the website page.|
Cool web-site you possess in here.|
{
Wow cuz this is very good job! Congrats and keep it up.|
Thanks for providing such very good post.
thank so considerably for your site it helps a lot.|
Truly this is a useful web site.|