සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ජනපති යළි දිවයිනට පැමිණීමෙන් පසු සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
නව සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය පිළිබඳව මත්පැන් නිෂ්පාදන ආයතන සිය විරෝධතාවය පළකිරීමත් සමග අමාත්‍යවරයා මේ බව පැවසීය.